Saturday, October 20, 2007

අරුම පුදුම ගස්

මේ මට හමුවුනු අමුතු හැඩයේ ගස්වල පින්තූර ටිකක්.



මේ ගහ හැදිලා තියෙන්නෙ කාන්තාවකගෙ සිරුරෙ හැඩයට

මේක මකර තොරණක් වගේ

මේ ඉනිමගක් වගේ ගසක්


මේක කොහොමද?

බලන්න ගහ මැදින් වාහනත් යනවා

මේකනම් ගහක් කිව්වට ටිකක් මඤ්ඤොක්කා අලයක් වගේ?

ආ.........මේ තියෙන්නෙ බාත්රූම් ගස




No comments: