Thursday, December 30, 2010

කාලෙකට පස්සෙ

Ƹ̵̡*•.¸(*•.¸♥¸.•*´)¸.•*´
♥«´¨`•°2011.°•´¨`»♥
¸.•*(¸.•*´♥`*•.¸)`*•

Saturday, October 20, 2007

අරුම පුදුම ගස්

මේ මට හමුවුනු අමුතු හැඩයේ ගස්වල පින්තූර ටිකක්.



මේ ගහ හැදිලා තියෙන්නෙ කාන්තාවකගෙ සිරුරෙ හැඩයට

මේක මකර තොරණක් වගේ

මේ ඉනිමගක් වගේ ගසක්


මේක කොහොමද?

බලන්න ගහ මැදින් වාහනත් යනවා

මේකනම් ගහක් කිව්වට ටිකක් මඤ්ඤොක්කා අලයක් වගේ?

ආ.........මේ තියෙන්නෙ බාත්රූම් ගස




Friday, October 19, 2007

දූවිලි පිරුනු කාරය

බැලු බැල්මටනම් මෙය පෙනෙන්නෙ කාලෙකින් හෝදලා නැති මෝටර් රථයක් වගේ නේද? තවටිකක් හොදට බලන්න..............

Saturday, October 6, 2007

අන්‌දරේ‍‍‍ගෙ වත ගොත අන්‌තර්‌ජාලයේදි කියවන්‌න

මේ මම ලියන්‌න පටන්‌ගත්‌තු අළුත්‌ බ්‌ලොග්‌ එක ‍මේතැන ඔබන්‌න

Wednesday, October 3, 2007

මගේ සරදම්‌

“බඩුමිල අඩුකල හැකි ‍කෙ‍නකේ‌ ඇත්‌නම්‌ ඉඩ ‍දෙන්‌ට සූදානම්‌”
එතකොට ‍වෙළ‍ඳ අ‍ලෙවි සංවර්‌ධන හා පාරිභෝගික ඇමති ඉන්‌නේ පඩි ගන්‌ට විතරද සෑර්‌ ?

Tuesday, October 2, 2007

Nice Tamil Vedeo Song


චිත්‍රපටය :- සචින්‌
නිරූපණය :- ජෙනෙලියා සහ විජේ
සංගීතය සහ ගායනය :- දේව්‌ ශ්‍රී ප්‍රසාද්‌

Tuesday, September 25, 2007

නවීන ගුත්‌තිල කාව්‍ය




1995 දී ශ්‍රීමත්‌ හනලියන‍ගේ විසින්‌ ලියන ලද නූතන ගුත්‌තිල‍යෙන්‌ උපුටාගත්‌ පද්‍ය කිහිපයකි. මෙය මා අතට පත්‌ වූයේ‌ පාසල්‌ ‍යෙහෙලියකගේ‌ සමරු පොතක අවසන්‌ පිටුවක ලියා තිබියදීය. එය එහි ලියූ තැනත්තා එහි කර්තෘ ගැනද ලියාතැබීමට තරම්‌ සදාචාර සම්‌පන්‌න වීම පිළිබඳව පුද්‌ගලිකව මම සතුටු ‍වෙමි. නෙසේ වී නමුත්‌ මින්‌ පද්‍යය ‍දෙකක්‌ මීට ‍පෙර මා විසින්‌ සිංහල කතා හවුලට (http://groups.google.lk/group/Sinhala-Story-Group/topics ) ඉදිරිපත්‌කර ඇති අතර මින්‌ ‍පෙර ‍නොකියවූ අය‍ගේ‌ රසවින්‌දනය සඳහාත්‌ කියවා ඇති අයට නැවත මතක්‌ කර ගැනීම සඳයාත්‌ ‍මෙසේ හුවාදක‍්‌වනු කැමැත්තෙමි.



මූසිල‍ගෙ කාරය
ආව හැටිනම් මාරය
අර‍ගෙන ගිටාරය
ගි‍යේ‌ ඇතුලට බියර්‌ බාරය

ය‍කෝ ‍තො‍ගෙ මියුසික්‌
බිඳක්‌ වත්‌ නැහැ ආශික්‌
විසිකරමින්‌ මයික්‌
කීය අයිසේ ගෝ ටේක්‌ අ හයික්‌

වැඩේ වූ බව චාටර්‌
මූසිලට විය මීටර්‌
ඩයල්‌ කර ඔප‍රේ‌ටර්‌
ඇසී ‍කෝ ගුත්‌තිල මාස්‌ටර්‌

ගුත්‌තිල දැන්‌ බිසී
ඔහු ඇමතීම නොනිසී
දැන්‌ ‍වෙනවද විසී
අ‍නෙක්‌ පැත්තෙන්‌ ය‍මෙක්‌ පැවසී